සහන සමුහ ව්‍යාපාරය
සහන සමූහය 1999 ජූලි 27 වන දින ආරම්භ කරන ලදී. මේ වන විට වසර 25 කට අධික වෘත්තීය වාර්තාවක් තබා ඇති අතර දේපල වෙළඳාම් සහ මූල්‍යකරණයේ අවංක, විශ්වාසදායක සමාගමක් ලෙස කිර්ති නාමයක් දිනා ඇත. සහන සමූහය සහෝදර සමාගම් තුනකින් සමන්විත වේ:
සහන ඉඩම් ( පුද්ගලික ) සමාගම.( සමාගම් අංකය - පිවි 1641 )
සහන ලංකා ඉන්වෙස්ට්මෙන්ට්ස් ( පුද්ගලික ) සමාගම.( සමාගම් අංකය - පිවි 1321 )
සහන කොමර්ෂල් ඩ්වලොප්මන්ට්ස් (පුද්ගලික ) සමාගම . ( සමාගම් අංකය - පිවි 65171)
ආයතනයේ දැනට කාර්ය මණ්ඩලය 30ක් සේවය කරන අතර කාර්යාලය හොරණ නගරයේ (240, රත්නපුර පාර,
හොරණ),සහන සමූහ ව්‍යාපාරයට අයත්, වර්ග අඩි 12,000ක අති නවීන ගොඩනැඟිල්ලක පිහිටා ඇත .
පුළුල් ජාත්‍යන්තර හා දේශීය අත්දැකීම් සහිත මූල්‍ය ක්ෂේත්රයේ ඉහළ සුදුසුකම්ලත් වෘතිකයින් විසින් අප සමගම මෙහෙයවනු ලබයි
ඉඩම් සංවර්ධන ක්ෂේත්රය තුල ප්‍රධාන ව්‍යාපෘති 125 කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සංවර්ධනය කර ඇති අතර මේ වන විට අප සතු සේවාදායකයින් ප්‍රමාණය 3300 කට අධිකයි.
අපගේ සියලු ඉඩම් ව්‍යාපෘති රජයේ සහ පුද්ගලික බැංකු මගින් පිළිගෙන ඇත.
එමෙන්ම අප විසින් සියලු ගැනුම්කරුවන් වෙත නිරවුල් සින්නක්කර ඔප්පු ලබා දී ඇති අතර එම ඉඩම් කට්ටි ඉඩම් සංවර්ධනය කිරීමේ රෙගුලාසි යටතේ සංවර්ධනය කර ඇත . අදාළ රජයේ ආයතන විසින් අපගේ සියලු ඉඩම් සදහා අනුමැතිය ලබා දී ඇත.
A trusted partner for your Real Estate and Financing Needs.
Sahana Group was established on 27 July 1999. The Group now has a 25 year professional unblemished track record, and has earned a sound reputation as an honest,
trustworthy Company in the Real estate and Financing fields.
Sahana Group consists of three Sister Companies:
Sahana Idam (Pvt) Ltd - PV 1641
Sahana Lanka Investments (Pvt) Ltd - PV 1321
Sahana Commercial Developments (Pvt) Ltd - PV 65171
SAHANA GROUP currently employs 30 staff and the office is located in Horana Town (240, Ratnapura Road, Horana)
, residing in a Five storied 15,000 sq. ft. ultra-modern building, owned by the Group. The company is guided
by a highly professional group of Directors and Management Staff. In the land development field, the Company
has carried out 130 major projects and sold 3300 land lots to fully satisfied clients. All our land title
deeds are clear and acceptable to Banks and we have all development approvals from Government authorities.